ගම්මු උසිගන්වා, ගස්සවන්නට ගත් උත්සාහය වැරදුනාම, පොලීසියට ගෙන ගිහිල්ලා, වධ දුන්නා. ප්රිසයංකර, 22 හැවිරිදි එක් දරු පියෙක්. කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ. අඩු පඩියට පොලිස් කාරයින්ගේ වැඩ කරන්න නොගිය එකට පළිගන්න කරපු වැඩක්. අත්අඩංගුවට ගන්නේ, මේ මාසේ 17. එදින වධ දෙනවා. 18 වන දින නැන්දා බලධාරීන්ට දැනුම් දෙනවා. එදින රාත්රිකයේ පොලිස් ඇපයක් මත මුදාහරිනවා. චෝදනවක් නෑ. සැක පිටලු අත්අඩංගුවට ගත්තේ. ඔහුගේ නැන්දා මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට හා පානදුර ජේ්ය ෂ්ඨ පොලිස් අධිකාරී වෙත කරන ලද පැමිණිලි පහත දැක්වේ. 1. පිංවත්ත පොලීසියට බාරදුන්න, 22 හැවිරිදි තරුණයෙකුට, අමානුෂික වධ හිංසා පැමිණවීම. ----- පෙරේරා, අවු: 48 යි, ජා.හැ.අ. 197-----, විවාහක, දරුවන් 02 යි. ලිපිනය:-----පානදුර. දු.අ. 076 ------ 2024.10.18 වන දින දීය. ප්රි.යංකර අවු: 22 යි, කුලී වැඩ. මාගේ ඥාති පුතා වේ. 2024.10.17 වන දින, රාත්රීද 9.00 ට පමණ, පිංවත්ත පොලීසියේ, තුෂාර යන නිලධාරියාට බාර දුන්නා. එසේ බාර දුන්නේ, ගෙදර දී. එම නිලධාරියාව ගෙදරට ගෙන්නලා. එසේ බාර දුන්නේ, පිංවත්ත පොලීසියේ, නාමල් යන නිලධාරියා, ඇවිත්, ඔහුව, (ඥාති පුත්ර යා) හොයපු නිසා. ඔහුව, පිංවත්ත පොලීසියට ගෙන ගිය පසු, ඔහුට, අමානුෂික ලෙස පහර දී තිබෙනවා. යටිපතුල්වලට ගහලා. මිරිස් දාලා. නැගිට ගන්න බැරිව ඉන්නේ. පහරදී තිබෙන්නේ, එම පොලීසියේ නාමල්, තුෂාර යන නිලධාරීන්. පොලීසිය, උත්සාහ ගන්නේ, ප්රිදේශයේ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින්ගෙන් කප්පන් අරන්, ඔවුන් කරන ලද අපරාධවලට, නම් කර, අධිකරණයට ඉදිරිපත් කර, රිමාන්ඩ් කරවන්න. මොහු, (ඥාති පුතා) පෙර වැරදි කිසිවක් නොමැති, මත්ද්ර්ව්යනයවලට ඇබ්බැහි නොවූ අයෙක්. මත්පැන් පානය කරනු ලබයි. ඉල්ලා සිටින්නේ, මැදිහත්ව, ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හා වෛද්යය ප්ර තිකාර ලබාදෙන ලෙසටය. මෙයට, ------------ පෙරේරා