සංක්ෂිප්ත සටහනකිග x නඩු අංකයථ- 26065 x චුදිතයින්ථ- ෆවුසල් අමීර් හා සදිනූල් අස්මාද් x මුල් පැමිණිලිකරුථ- ‌ෙමාහමඩ් ඉල්හාම් x පැමිණිලිකරුථ- ස්ථානාධිපතිල විශේෂ අපරාධ අංශයල කළුතර 2013 නොවැම්බර් 25 වන දින එවක කළුතර ගරු මහේස්ත්රාඛත් අධිකරණයේ අරුණ අලුත්ගේ මහේස්ත්රාරත් තුමා ගේ නිල කාමරයට ඉදිරිපත් කරනු ලබනවාග එදින මුල් පැමිණිලිකරුට හා චූදිතයින් දෙදෙනාට කොන්දේසි කිහිපයකට යටත් කරල චූදිතයින් දෙදෙනාව ඇප මත මුදා හරිනවාග මුල් පැමිණිලි කරු මෙන්මල චූදිතයින් දෙදෙනා ද එකී කොන්දේසි සපුරාලන්නේ නැහැග එම පසුබිම යටතේ වුවද නඩුව විභාගයට ගෙන පවත්වාගෙන යනවාග මෙම නඩුව නිවසක් ඇතුළු ඉඩමක් පැවරීම:විකිණිමට* අදාළව දෙපාර්ශවය අතරින් එළැඹිලි ගිවිසුමක් සම්බන්ධයෙන් පැන නගින ලද ආරවුලකිග චුදිතයින් දෙදෙනා කියා සිටියේ ගිවිසුමට ඇතුළත් කර තිබෙන කොන්දේසිල තමන් එකඟ වූ එවා නොවන බවත්ල නිතිඥවරයා විසින් හිස් කොල වලට ලබාගන්නා ලද අත්සන් යොදාගෙනල පසුව ඇතුළත් කර ඇති ඒවා බවත්යග ගිවිසුම ලියා අත්සන් කර ලියාපදිංචි කරන ලද්දේ කළුතරල නීතිඥ හා ප්රැසිද්ධ නොතාරිස්වරයකු මෙන්ම නිලනොලත් මාස්තරාන ත් වරයෙකු වු බන්දුල වීරසිංහ නමැත්තායග හිස් කොළ වලට ලබාගත් අස්සන් පාවිච්චි කරමින් නිර්මාණය කරන ලද ගිවිසුම පදනම කරගෙන පවරන ලද මෙම වංචා පළමු දිනයේ මහෙස්ත්රාදත් වරයා හමුවේ එකඟ වූ කොන්දේසි ඉටු නොකිරිම ..අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකා, චුදිතයින් දෙදෙනාට විරුද්ධව අපහාස නඩුවක් පවරීමටද පොලිසිය පියවර ගන්නා ලදිග අපහස නඩුවේ අංකයථ- 26073 වේග පවරන ලද මෙම අපහස නඩුව වසර දෙකකට පසුව ..පොලිසිය, විසින්ම ඉල්ලා අස් කරගන්න ලදීග මේ අතර මුල් පැමිණිලිකරු ඉඩම හා නිවසේ ඉල්ලා චූදිතයින්ට එරෙහිව සිවිල් නඩුකරයක් කළුතර දිසා අධිකරණයේ පවරන ලදීග එම නඩුව තවමත් පවතියිග කළුතර මහේත්රා්ත් අධිකරණයේ 2013 නොවැම්බර් 25 දින පවරන ලද මෙම නඩුවේ තීන්දුව 2024 ජුලි මස 25 ලබා දෙමින් චුදිතයින් දෙදෙනාව නිදොස් කොට නිදහස් කරනු ලබනවාග මෙම වසර දහය තුල මෙම චූදිතයෙන් දෙදෙනා විසින් නීතිඥ ගාස්තු වශයෙන් පමණක් රුපියල් දස ලක්ෂ අසූ හයදහස් පන්සියයක් :රුථ-1ල 086ල500රැු-* ගෙවා ඇති බවත්ල එහෙත් ඔවුන්ට ඔප්පු කිරීමට සාක්ෂි ඇත්තේ රුපියල් හාරලක්ෂ හැත්තා පන්දහක්:රුථ- 475ල000රැු-* ක් ගෙවීම සම්බන්ධයෙන් පමණක් බවත් කියා සිටිග හේතුව නීතිඥවරු කිසිවකු ලබාගත් මුදලට ලදුපත් ලබාදීම පරස්තික්ෂේප කර සිටීමයග එමෙන්ම චූදිතයින් දෙදෙනාම නීතිඥ හා ප්රිසිද්ධ නොතාරිස්ල නිලනොලත් මහේස්ත්රායත්‍ බන්දුල වීරසිංහල නීතිඥ චන්ද්රනතිලක හා නීතිඥ විජේවීර යන මහත්ම මහත්මින් ගේ ආචර්ම ධර්ම විරෝධී හා වංචනික ක්රි යා සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගේ දැනීමේ හැටියට ගරු ශ්රේ ෂඨාධිකරණයටල අධිකරණ අමාතයංතිශයටල අධිකරණ සේවා කොමිසමටල රෙජිස්ටාර් ජනරාල්වරයාට පොලිස්පතිවරයාට පොලිස් කොමිෂන් සභාවට මෙන්ම නීතිඥ සංගමයට ලිඛිතව පැමිණිලි කර ලදිග ප්රිතිඵලයක් ලැබී නැතග කලුතර ..බාර්, හි නීතිඥ හා ප්රිසිද්ධ නොතාරිස්ල නිලනොලත් මහේස්ත්රාලත්‍ බන්දුල වීරසිංහල හිස් කෙළවලට ගත් අත්සන් භාවිතා කර ..ගිවිසුම, නිර්මාණය කර තිබෙන බව ඔප්පුවි තිබෙන බව තීන්දු කර තිබේග මෙම චූදිතයින් දෙදෙනාම යුක්තිය හඳුනා ගැනීමට අඛණ්ඩව ක්රිනයාකරන බව ප්ර්කාශ කරයිග චූදිතයින් දෙදෙනාගෙන් එක් අයකු මවුලවි වරයෙකිග සෑම කෙනෙකේම ..යුක්තියේ දෙවඟන, නැමති මිතයාඛණව තේරුම් ගන්නා තෙක් අපට ඉවසන්නට සිදුව තිබේග එතෙක් අපට ඉවසන්නට සිදුව තිබේග