පොලීසියට ඒරෙහි පොලීසිය
පානදුරේ පදිංචි කරුවකුවන" පොලිස් මත්ද්‍රව්‍යය කාර්යාංශයට අනුයුක්තව සිටි"පොලිස් සැරයන් ධනුෂ්කගේ මුලික අයිතිවාසිකම් පෙත්සම ගාස්තුවට යටත් කරනිෂ්ප්‍රභා කළ ශ්‍රේෂ්ඨාධිකරණය" ඔහුව සේවයේ පිහිටුවීම ගැන විමර්ෂණය කරන ලෙසට පොලිස්පතිට නියෝග කළේය.
2025.01. 30 දින ලබාදුන් SC/FR 170/2022 නඩු තීන්දුවට අනුව, පෙත්සම්කරු පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශයට අනුයුක්තව රාජකාරි නළ පානදුර පදංචි පොලිස් සරයන් ධනුෂ්ක වේ.
පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශයේ නිලධාරියකු විසන් කරන ලද අනාවරණයන්ට අනුව, මත් ද්‍රව්‍යය හා ගිනි අවි චොදනා අදුලව ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්ණ කර තිබේ.
එසේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්ණ කිරිම මගින් තම මුලික අයිතීන් උල්ලංඝණය කරන ලද බව ප්‍රකාශ කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව් අත්අඩංගුවට ගත් නිලධාරින්ට හා පැමිණිල්ල කළ පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශයේ නිලධාරියාට එරෙහිව නඩුව පවරා තිබින.
ගාස්තුවට යටත් කොට නඩුව නිශ්ප්‍රභා කළ ශ්‍රේෂ්ඨාධිකරණය, බරපතල චොදනා තිබෙන මෙම නිලධාරියාව සේවයේ පිහිටුවීමට ක්‍රියා කිරිම ගැන විමර්ශණය කරන ලෙසට පොලිස්පතිට නියෝග කළෙය.
සම්පුර්ණ නඩු තීන්දුව > www.janasansadaya.org> Features වෙත පිවිසෙන්න.