මංජුල 43 හැවිරිදි දෙදරු පියෙක්. වෙළඳාම මෙන්ම, පොලීසියට මුදල් දීම, රැකියාව කරගත්, 2025 පෙබරවාරි 06, රාත්රීව 10.00 ට පයියාගල පොලීසියට ගියේ මංකොල්ලා කෑමක් ගැන පැමිණිලි කරන්න. පැමිණිල්ල බාර ගැනීම ප්ර්තික්ෂේප කළ පොලීසිය, මත්පැන් පානය කරලා පොලීසියට ආවයි කියමින් පහර දී තිබේ. පහර දීමෙන් අනතුරුව, නාගොඩ මහා රෝහලට බාරදී ඇත්තේද පොලීසිය. මෙම අපරාධය සිදුකළ, පොලිස් නිලධාරීන් නිදැල්ලේ සිටී. මසක් ගතව ඇතත්, අපරාධකරුවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන නොමැත. අපරාධය අධිකරණයට වාර්තා කරද නොමැත.