මත්ද්‍රව්‍යය, ගිනි අවි හා පාතාල සම්බන්ධකම් තිබුනත් පොලිසියේ රාජකාරි වලට බාධා නැ!

මත්ද්‍රව්‍යය, ගිනි අවි හා පාතාල සම්බන්ධකම් තිබුනත් පොලිසියේ රාජකාරි වලට බාධා නැ!


 පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සිටි සැරයන් උපාලි, අපරාධ පරික්ෂණ දෙපාර්තුමේනතුව අත්අඩංගුවට ගෙන, ත්‍රස්ථවදෙය වැළක්වීමේ පනත යටතේ රවා ගනු ලබනවා.

පොල්පිතිගම පදිංචි කරුවකුවන උපාලි රැවුන්භාරයේ සිටියදි, උපාලි හා බිරි, නිතිඥවරයෙකු මාර්ගයෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර කියා සිටිනවා, තමාව අත්අඩගුවට ගැනිම හා රවා තබාගැනිම මගින් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේනතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(1), 13(2), 13(3), 13(5), 14(1)(g) and 14(1)(h) වගන්ති සහතික කර තිබෙන අයිතීන් උල්ලංඝණය කර ඇති බව.

2025.01.30 දින පෙත්සම නඩු ගාස්තුවට යටත් කර, නිෂප්‍රභා කරන ශ්‍රේෂඨාධිකරණය, , මත්ද්‍රව්‍යය, ගිනි අවි හා පාතාල සම්බන්ධකම් ඇති මෙම පෙත්සම්කරුව, පොලිස් සෙවයේ සේවයේ පිහිටුවා, රාජකාරි කිරිමට ඉඩදි සිටිම කෙතෙරම් යොග්‍යය ද යන්න සොයා බලන ලෙසට පොලිස්පතිට නියෝග කර, එ සම්බන්ධයෙන් නිසි උපදෙස් පොලිස්පතිට ලබාදෙන ලෙසට නීතිපතිට දන්වා සිටියේය.