ක`ථතර බන්ධනාගාරයේ නිලධාරින් විසින් කෲර අමානුෂික වධහිංසා පැමිණ වීම හා ව්‍යාජ චොදනා නැගීම.

ක`ථතර බන්ධනාගාරයේ නිලධාරින් විසින් කෲර අමානුෂික වධහිංසා පැමිණ වීම හා ව්‍යාජ චොදනා නැගීම.


 ිඛිත පැමිණි

01. සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව02. ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාව                             
03. පොලිස්පති

`ථතර බන්ධනාගාරයේ නිලධාරින් විසින් කෲර අමානුෂික වධහිංසා පැමිණ වීම හා ව්‍යාජ චොදනා නැගීම.


වන්නි ආරච්චිගේ කවිෂා සඳමාලි, ජා.හැ.අංකය:-200583404198,

විවාහක(ලියා පදිංචි කර නැත). දරුවන් 01යි.

208/19, තිසරණගම, පුන්සිරිගම, ගල්පාත.

දු.ක.අංකය:- 076 7992359.

 2025.04.17 දින දීය.

 පිටදුව ගමගේ සංජය පුෂ්ප කුමාර, අවු:-22යි. වෙළදාම(දුම්රියේ හා බස් වල ‘‘වඬේ’’ විකිණිම).

 මා ගේ සැමියාවේ.

 2024 දෙසැම්බර් 15 වන දින, `ථතර උතුර පොලීසිය, නො.01 දුම්රිය ස්ථානයේදි, ‘‘සොරකමක්’’ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන, 2024 දෙසැම්බර් 17, `ථතර මහේසත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ හෙරෝයින් ග‍්‍රෑම් 5 මිළ් ග‍්‍රෑම් 300 ක් තිබු බවට ව්‍යාජ චොදනාවක් නගාය. එම චොදනාවට ඔහුව රිමාන්ඞ් භාරයට පත්කරන ලදි.

 02. 2025 මාර්තු 23 වන දින, වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ක`ථතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන එන ලදි.

 03. එදින සවස ප.ව.5.30ට පමණ සිය`ථම රැුඳවියන් බන්ධනාගාරය වෙත රැගෙන යෑමට, අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නවතා තිබු බන්ධනාගාර රථයට නන්වන ලදි.

 04. එම රථය පිටත් වෙනවාත් සමගම, `ථතර, මින්නේරිය තැන්න ප‍්‍රදේශයේ, ‘‘කට්ටාවා’’ යන නමින් ප‍්‍රකට, මත්ද්‍රව්‍යය බෙදා හරින තැනැත්තා, බසය තුල, සිටි විමුක්ති චතුර වෙත ‘‘පැකින් එකක්’’ විසිකරන ලදි.

 05. ‘‘විමුක්ති චතුර’’ නැමති සැකකරු ළඟට විසිකරන ලද එම ‘‘පැකින්’’ එක අසල සිටි, සැමියා ළඟට විටි තිබේ.

 06. එම සිද්ධිය දුටු, බන්ධනාගාර නියාමක් වරයෙක්, ‘‘පැකින් එක’’ සැමියාගේ යයි සැකකර ඔහුට චොදනා කරන ලදි.

 07. බන්ධනාගාරය වෙත ඔවුන්ව ගෙන යෑමෙන් අනතුරුව, අලහකෝන් නැමති නිලධාරි ප‍්‍රමුඛ නිලධාරින්, සැමියාට මාංචු දමා, එල්ලා පහර දි තිබේ.

 08. 2025 අපේ‍්‍රල් මස 04 වන දින, හෙරොයින් සන්තකයේ තබා ගැනිම අදාල, බි.ආර්. 9897/25, නඩුව ‘‘ස්කයිප්’’ මගින් අඬගැසුවිට, සැමියා, අත උස්සා, බන්ධනාගාරයේදී තමාට අමාණුෂික අන්දමට පහර දුන් බව ප‍්‍රකාශ කළ විට, ගරු අධිකරණය, ඔහුව, අධිකරණය වෙත, ගෙන්වා, විස්තර විමසා, වෛද්‍යය පරික්ෂණය සඳහා, නාගෙඩ මහා රෝහල වෙත යොමු කර තිබින.

 09. මේ අතර, බන්ධනාගාරය විසින් සැමියාට විරුද්ධව, 2025 මාර්තු 23 සිදුවීම සම්බන්ධයේන නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

 මා ඉල්ලා සිටින්නේ,

 01. විමර්ෂණ නිලධාරින් ක`ථතර බන්ධනාගාරය වෙත යොමුකර, සැමියාගෙන් තොරතුරු ගෙන වධ හිංසා පැමිණවීම හා ව්‍යාජ නඩු පැවරීම සම්බන්ධයේන් විමර්ෂණය කර, අදාල නිලධාර්න්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට,

 02. 2025 මාර්තු 23, `ථතර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට, නවතා තිබු බන්ධනාගාර රථය තුලට, මත්ද්‍රවයය අඩංගු ‘‘පැකින්’’ එකක් විසිකරිම සම්බන්ධයෙන් මෙතේක් අත්අඩංගුවට ගෙන නැති සැකකරු ‘‘කට්ටාවා’’ ් හා එයට සම්බන්ධ ප‍්‍රකට ජාවාරම්කරු ‘‘විමුක්ති චතුර’’ යන අයට අදාලව නීතිය ක‍්‍රියාත්මක නොවිම සම්බන්ධයේන නිසි පියවර ගන්නා ලෙසටය.

 සැ:යු:-

 සැමියාගේ සැක අංකය:- 6469. වාට්ටුව:- ‘‘බි’’.

 මෙයට,

 වන්නි ආරච්චිගේ කවිෂා සඳමාලි

ක`ථතර බන්ධනාගාරයේ නිලධාරින් විසින් කෲර අමානුෂික වධහිංසා පැමිණ වීම හා ව්‍යාජ චොදනා නැගීම.