හස්මිනා" අවු: 33 ක් වන දරුවන් 03 මවක්. පළමු විවාහයේ සැමියා මත්ද්රරව්ය්ය සම්බන්ධයේන් වැරදි ගණනාවකට අච්චු විඳින ලැබුවෙක්. ඇය දික්කසාද වන්නේ ඔහු බන්ධනාගාරගතව සිටින අතර. නිදහස්ව පැමිණෙන මොහොමඩ් යාසීර් (පෙර සැමියා), නිවසට බලයෙන් ඇතු`ථව ඇයට, ඇගේ වත්මන් සැමියාට, දරුවන්ට පහර දි, නිවසින් පලවා හරින්වා. මෙම අපරාධමය ක්රිමයාව ගැන" පානදුර දකුණ පොලීසියට කිහිප විටක් පැමිණිලි කරනවා. මොහු" නිවස ත=ල රංචු ගැසී" මත්ද්රිව්යමය භාවිතා කරමින්, මත්ද්රෙව්යමය ජාවරම සිදුකරනු ලැබුවද, පානදුර දකුණ පොලීසිය නීතිමය පියවර ගනු ලබන්නේ නැති බව ඇය පවසනවා. ඇය, පොලිස්පති, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව සහ පානදුර, ජේ්යුෂ්ඨ පොලිස් අධිකාරී ගෙන් ඉල්ලා සිටින්නේ, පහර දීම්, තර්ජනය කිරීම් ආදී නොයෙකුත් හිරිහැර කරන මොහොමඩ් නවාස් මොහොමඩ් යාසීර්ට එරෙහිව නීතිය ක්රි යාත්මක කරන ලෙසට හා තමා නීත්යානනුකූලව හිමි නිවසේ පදිංචියට අවශ්යඑය පරිසරය සකසා දෙන ලෙසට හා ජීවිත ආරක්ෂාව සලසා දෙන ලෙසටය.