මුදල් බලය පාවිච්චි කර, අ`ඵත්ගම පොලීසිය මගින්, මට අපරාධයකට පටලැවීමට සූදානම් කිරිම හා නීතිය ක්රිකයාත්මක නොකිරීම.
01. පොලිස්පති02. සභාපති - මානව හිමිකම් කොමිෂන් සභාව 03. ජේ්‍යෂ්ඨ පොලිස්
අධිකාරී ක`ථතරඅමතන ලද පැමිණිල්ල.
මුදල් බලය පාවිච්චි කර, අ`ඵත්ගම පොලීසිය මගින්, මට අපරාධයකට පටලැවීමට සූදානම් කිරිම හා නීතිය ක්‍රියාත්මක නොකිරීම.
අමීර් හම්සා මොහොමඩ් අෆ්රි, අවු: 31, ජා.හැ.අ. 19932730688, අවිවාහක, මැණික් ව්‍යාපාරික, ලිපිනය: 138/3, මරික්කාර් පාර, දර්ගා නගරය, දු.අ. 077 6005656
2025.03.14 වන දින දීය.
2025.01.25 සිට අඛණ්ඩව, දර්ගා නගරයේ, අධිකාරීගොඩ පදිංචි ඉමිටියාස් හා දර්ගා නගරයේ, මාර්කට් පාරේ, පදිංචි අන්ෆාස් නැමති ත්‍රීරෝද රියදුරු, මට “හරක් හොරා” යයි කියමින්, පහර දෙන බවට තර්ජනය කරනු ලබනවා.
මෙම චෝදනා කිරීම්වලට හා අපහාස කිරීමි වලට අමතරව, මට පහර දෙන බවට හා මාගේ යතුරු පැදිය පැහර ගන්නා බවට ප්‍රකාශ කරනවා.
ඉමිටියාස් නැමැත්තාට අයත්, ‘හරකා’ සොරකම් කිරීම සිදුකළ ත්‍රීරෝද රථ රියදුරු හරක් අයිතිකරුට රු:- එක් ලක්ෂ අට දාහක් ගෙවා, පොලීසියට ගොස් සමාදාන වී තිබේ.
මෙම සොරකමට, යම් කෙනෙකුගේ අවශ්‍යතාවයට, මාව බෙරුවලට ගෙන්වා, රංචු ගැසි පහර දීමක් සිදුකරනු ලැබීය. මෙම පහර දීමද සමථ කරවනු ලැබීය.
මෙම පසුබිම තුළ, මට අපහාස කරමින්, තර්ජනය කරමින්, සිදුකරන නීති විරෝධී ක්‍රියාවන් මගින් මා දැඩිව අපහසුතාවයට හා භියට පත්ව තිබේ.
ඔවුන්ගේ අවශ්‍යතාවය, මා කෝප කරවා, ආරවුලක් ඇති කර ගැනීමට බව ඉතා පැහැදිළිය.
මා, මෙම අපරාධය පිළිබඳව පොලිස් මූලස්ථානයට වාර්තා කරනු ලැබුවා. නමුත් අ`ථත්ගම පොලිසිය නිතිමය පියවර ගැනිමෙන් වැළකි සිටිනවා.
දර්ගා නගරයේ හරක් මස් කඩයක් සහා ගව ඝාතකාගාරයක් (මී- හරක් මැරීම-ගෙදර සිදුකරන) පවත්වාගෙන යන, ඉමිටියාස්, සිය මුදල් බලය පාවිච්චි කර, අ`ඵත්ගම පොලීසිය මගින්, මට අපරාධයකට පටලැවීමට සූදානම් කරන බව දැන ගන්නට තිබේ.
එම නිසා ඉල්ලා සිටින්නේ, මෙම නීති විරෝධී “හරක් මස්” ජාවාරම කරන ඉමිටියාස් හා අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටින ත්‍රීරෝද රථ රියදුරෙකු වන අන්ෆාස් නැමති සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව ප්‍රමාද නොකර නීතිමය පියවර ගන්නා මෙන්ය.
ඉහත කරුණු සත්‍යය හා නිවරැදි බව ප්‍රකාශ කරමි.
අමීර් හම්සා මොහොමඩ් අෆ්රි