2009 ජනවාරි මස 30 දින රාත්රිරයේ නිවසට යාබද තම කාර්යාලය ගිනි ගන්නා බව නීතිඥ අමිත ආරියරත්න මහතා මීගමුව පොලීසියට පැමිණිලි කළද නිසි පරික්ෂණයක් සිදු නොකරන ලදි. පොලීසිය, මිගමුව ම/උ වෙත අදාල B වාර්තාව ඉදිරිපත් කර" නඩුව බහා තබ්බවන ලදි. තම කාර්යාලය ගිනි ගැනීම ගැන" පොලීසිය ක්රිBයාත්මක නොවීම නිසා තමාගේ හා තම නීතිඥ බිරිඳගේ මූලික අයිතීන් කඩව ඇති බවට තීන්දු කර" වන්දියක් ඉල්ලා මෙම නඩුව පවරන ලදි. නඩු අංකය:- SC/FR Appliction123$2009' සම්පුර්ණ තීන්දුව>www.janasansadaya.org>judgements