ප්රිදේශයේ හෙරොයින්, අයිස් ජාවාරම් ආබාධිතව පවත්වාගෙන යන අතර, මූලිකයින් නිදැල්ලේ සිටින බව, ප්රයදේශවාසීන්ට නොරහසකි.

අධිකරණ නියෝගයට අනුව, අත්සන් කිරීමට, පොලීසියට ගිය විට, අත්අඩංගුවට ගෙන, “හයිකෝට්” නඩු දාන බවට කරනු ලබන තර්ජන.

පිඩිතයින් අපරාධකරුවන් කරන්න උසාවිය පාවිච්චි කිරීම,

ලස්සන වැඩක්. Water board එකේ ත්රසස්ථවාදය. රු:-37,549ක් ගෙවලා ගත්තු ජල සම්බන්ධතාවය, ''ඉහලින් ආපු නියෝගයක්'' කියලා පසුවදා කපල ගිහිල්ලා. සති දෙකක් වතුර නැහැ

සැකකාරිය විසින් විවෘත අධිකරණයේ කරුණු දක්වයි. නීතිඥ පෙනී සිටීමක් නොමැති උවද එකී කරුණු සාසධාරණව සළකා බලමි. ම/උ මොරටුව.

සැක පිට, අත්අඩංගුවටඩ ගෙන, දින 14 ක් රඳවාගෙන, වධ දී,නීති විරෝධීව, ප්‍රතිකාර අරන් දීම

මට දරුවෝ 04දෙනෙක් ඉන්නවා. දරුවන් දෙන්නෙක් අරගෙන බිරිඳ ගිහිල්ලා.