වරෙන්තුවකට, පියාව අත්අඩංගුවට ගැනීමට පැමිණ, නිවසේ භාණ්ඩවලටඅලාභ හානි සිදුකර, රු: 25,000/- ක මුදලක් සොරාගෙන,

STF නිලධාරීන් තෘප්තිමත් කරන්නට, නොහැකියාව වසා ගන්නට, මහලූ ආච්චි හා සීයාට වධ දීම, නිවසට අලාභ කිරීම.

පුතා වෙනුවට, මව හා පියා, ප්‍රාණ ඇපයට ගැනීමට, වැලිපැන්න පොලිසිය හා විශේෂ කාර්ය බලකාය ගන්නා නීති විරෝධී උත්සාහය වළක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.

පොලීසිය විසින්, වරෙන්තුවක් තිබෙන බවට තර්ජනය කරමින්,ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීමට දරන උත්සහය වළක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.

මුදල් බලය පාවිච්චි කර, අ`ඵත්ගම පොලීසිය මගින්, මට අපරාධයකට පටලැවීමට සූදානම් කිරිම හා නීතිය ක්රිකයාත්මක නොකිරීම.