පුතා වෙනුවට, මව හා පියා, ප්‍රාණ ඇපයට ගැනීමට, වැලිපැන්න පොලිසිය හා විශේෂ කාර්ය බලකාය ගන්නා නීති විරෝධී උත්සාහය වළක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.

පොලීසිය විසින්, වරෙන්තුවක් තිබෙන බවට තර්ජනය කරමින්,ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීමට දරන උත්සහය වළක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.

මුදල් බලය පාවිච්චි කර, අ`ඵත්ගම පොලීසිය මගින්, මට අපරාධයකට පටලැවීමට සූදානම් කිරිම හා නීතිය ක්රිකයාත්මක නොකිරීම.

මත්ද්‍රව්‍යය, ගිනි අවි හා පාතාල සම්බන්ධකම් තිබුනත් පොලිසියේ රාජකාරි වලට බාධා නැ!

අපරාධයට සම්බන්ධ පුද්ගලයෙකු නිදැල්ලේ සිටියදී, පෙර වැරදි මුල් කරගෙන, ව්යාධජ චෝදනා නැගීමට දරන උත්සාහය වළක්වන ලෙසට කරනු ලබන ඉල්ලීම.

ඇද සිටි නයිටිය ඉරා කොණ්ඩෙන් අල්ලා ඇදගෙන ගියේ කුනු හරප කියිමින් ගගහ......

Comercial Credit Finnace සමාගම විසින් කල්බදු ක්‍රමයට ලබා ගත් ත්‍රි රෝද රථය පැහැරගෙන යෑම, එහි තිබූ රු:-ලක්ෂ 2කට ආසන්න මුදල්, ලිපි ලේඛණ, හා භාණ්ඩ, මංකොල්ලකෑම හා මොරටුමුල්ල පොලිසිය විසින් පැමිණිල්ල බාර නොගැනීම

නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන් පිනවන්න, බොරු නඩු දැමීම අපරාධයක්

විඩියෝ කරනවිට පහරදි දරකථනය උදුරා ගනීම

පොලීසියට යන සෑම, සාමාන්‍ය ගැහැණියක්ම “වේසියක්” වන අතර, පිරිමියෙක්ම, “හු .... පුතෙකි”..........